Loading
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (O/L) 2026 සඳහා අයදුම්පත් මෙතැනින් ලබාගත හැක.
මෙම විභාගය සදහා සුදුසුකම් ලබන්නේ 2026 O/L ඉගෙනුම් කරන දුවා දරුවන් පමණි. එක් NIC අංකයකින් එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ හැක.
ඔබ දැනටමත් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්නම්,
Search භාවිතා කර එය සොයා ගෙන යාවත්කාලීන කරන්න.
අවසානයේ ඔබ ලබා ගන්නා PDF එක පන්තිභාර ගුරුභාවතාගේ නිර්දේශය සහිතව උප්පැන්න සහතිකයේ පිටපතක් හා ජාතික හැදුනුම් පතෙහි පිටපතක් සමගින් කාර්යාලයට ගෙනවිත් භාර දෙන්න.
සියලු තොරතුරු නිවැරදිව පිරවීම ඔබේ වගකීමකි.
වැඩිදුර තොරතුරු සඳහා පන්තිභාර ගුරුභවතුන් සම්බන්ද කර ගන්න.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 සඳහා අයදුම්පත් මෙතැනින් ලබාගත හැක.
මෙම විභාගය සදහා සුදුසුකම් ලබන්නේ 2027 AL ඉගෙනුම් කරන දුවා දරුවන් පමණි. එක් NIC අංකයකින් එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ හැක.
ඔබ දැනටමත් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්නම්,
Search භාවිතා කර එය සොයා ගෙන යාවත්කාලීන කරන්න.
අවසානයේ ඔබ ලබා ගන්නා PDF එක පන්තිභාර ගුරුභාවතාගේ නිර්දේශය සහිතව කාර්යාලයට ගෙනවිත් භාර දෙන්න.
සියලු තොරතුරු නිවැරදිව පිරවීම ඔබේ වගකීමකි.
වැඩිදුර තොරතුරු සඳහා පන්තිභාර ගුරුභවතුන් සම්බන්ද කර ගන්න.
උසස් පෙළ විභාගයට අදාළ සියලුම අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා මෙතැනින් භාගත කරගන්න.
⭕ 2026 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීම ආරම්භ කර ඇත.
🎯 2026.03.30 සදුදා : විද්‍යා/ගණිත/ තාක්ෂණ අංශ
🎯 2026.03.31 අගහරුවාදා : වාණිජ, කලා අංශ සිසුන් සඳහා විභාග අයදුම් කිරීමට සැලසුම් කර ඇත.
⭕ මේ සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිවැරදිව පුරවා ජාතික හැදුනුම්පත සමග අදාල දිනයේ දැනුම් දෙන වේලාවට දැනුම් දෙන ස්ථානයට පැමිණෙන්න.
🔴 සිසුන් විශාල ප්‍රමාණයක් සඳහා විභාග අයදුම් කලයුතු බැවින් සහ නිවැරදි කිරීම් සඳහා කාලය ලබාගත යුතු බැවින් අදාල දිනයේ අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුයි.
🔴 දැනුවත් කිරීම් ලබා ගැනීමට ඔබගේ අංශයන්ට අදාල නිල සමුහ වෙත සම්බන්ධ වී සිටින්න.
🔴 පලමු වර විභාගයට අයදුම් කර පෙනී නොසිටි සිසුන්
🎯 සම්ර්ණ කළ අයදුම් පත්‍රය
🎯 විදුහල්පති තුමාගෙන් පලමුවර පාසල් අයදුම් කරුවෙකු ලෙස පෙනී සිටීමට අවසර ලබා ගැනීමේ ලිපිය (පිටපත් 02)
🎯 ගියවර විභාග ප්‍රවේශ පත්‍රය (පිටපත් 02 විදුහල්පති තුමා සහ තික කල)
🎯 ජාතික හැදුනුම් පත්‍රය
🔴 දිනය: 2026.04.02 බ්‍රහස්පතින්දා
⭕⭕ දෙවන වර පාසල් අයදුම් කරුවන් ලෙස පෙනී සිටින සිසුන්
🎯 අයදුම් පත්‍රය
🎯 ජාතික හැදුනුම්පත
🔴 දිනය: 2026.04.02 බ්‍රහස්පතින්දා
විභාගය අයදුම් කිරීම සඳහා උදෑසන 8.00 වන විට කාර්යාලය අසලට පැමිණෙන්න.
🔴 අදාල දිනයේ පැමිණීම අනිවාර්ය බව සලකන්න
(🔴 පලමු වර පාසල් අයදුම් කරුවන් සඳහා ලබා දුන් අයදුම්පත්‍රය ම භාවිතා කරන්න)
6 ශ්‍රේණියට ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා වන අයදුම්පත් මෙතැනින් ලබාගත හැක.
පාසලෙන් අස්වන විට ලබාගන්නා අස්වීමේ සහතික සහ චරිත සහතික සඳහා වන ඉල්ලුම් පත්‍රය මෙතැනින් භාගත කරන්න.
විවිද ශ්‍රේණි සදහා ඇතුලත් වන සිසුන් සඳහා මෙම අයදුම්පත පුරවන්න.
පහත සඳහන් දෑ අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය: